Skip to product information
යටි සිත
Rs 1,014.00 LKR
Sale price
Rs 1,014.00 LKR
Regular price
Rs 1,300.00 LKR
යටිසිත: ලීලානන්ද ගමගේ විසින් රචිත, මිනිස් යටිසිතේ සැඟවුණු බලය හඳුන්වාදෙන ජනප්රිය ස්වයං සංවර්ධන ග්න්ථයකි. ධනාත්මක සිතුවිලි, ආත්ම විශ්වාසය සහ නිවැරදි මානසික ආකල්ප තුළින් ජීවිතයේ සාර්ථකත්වය හා සතුට ළඟා කරගත හැකි ආකාරය මෙම පොත සරලව සහ ප්රායෝගිකව පැහැදිලි කරයි.