Skip to product information
නොහදුනන ලින්කන්
Rs 1,287.00 LKR
Sale price
Rs 1,287.00 LKR
Regular price
Rs 1,650.00 LKR
නොහඳුනන ලින්කන් (Lincoln the Unknown) යනු ඩේල් කානගී (Dale Carnegie) විසින් රචිත, ගාමිණී කුමාර විතාන විසින් පරිවර්තනය කරන ලද අගනා චරිතාපදාන ග්රන්ථයකි. ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ ඒබ්‍රහම් ලින්කන්ගේ ජීවිතයේ නොදන්නා පැතිකඩ, ඔහුගේ අභියෝග, නායකත්ව ගුණාංග සහ මනුෂ්‍යත්වය මෙම පොත තුළින් හෙළි කරයි. අධිෂ්ඨානය, කැපවීම සහ සාර්ථකත්වයට මඟ පෙන්වන ගුණාංග පිළිබඳ ආශ්වාදයක් ලබාදෙන ග්රන්ථයකි.