Skip to product information
ධනවත් පියා,දිළිදු පියා
Rs 702.00 LKR
Sale price
Rs 702.00 LKR
Regular price
Rs 900.00 LKR
ධනවත් පියා හා දිළිඳු පියා යනු රොබට් ටී. කියෝසාකි විසින් රචිත ලොව ජනප්‍රියම පුද්ගලික මූල්‍යය
ග්රන්ථවලින් එකකි. මෙම පොත මුදල් කළමනාකරණය, ආයෝජනය, වත්කම් ගොඩනැගීම සහ මූල්‍ය නිදහස ලබාගැනීම පිළිබඳ ප්‍රායෝගික පාඩම් ඉදිරිපත් කරමින්, ධනය ගැන සිතන ආකාරය වෙනස් කිරීමට පාඨකයන්ට මඟ පෙන්වයි.